Bank of Ceylon
Read all reviews for Bank of Ceylon →
මහා ජරා බැංකුව .දාන්න එපා සල්ලි මේ ලංකා…
මහා ජරා බැංකුව .දාන්න එපා සල්ලි මේ ලංකා බැංකුවට...අඅපි බොහෝම අහින්සක මිනිස්සු.පාඩුවේ හම්බවෙන සොච්චම් පඩියෙන් යන්තම් වියදම් පිරිමහගෙන සමාජයේ තත්වය තියන් ජීවත් වූ අය අපේ පඩිය ඔක්කොම කපාගෙන තව අතින් ගෙවන්නත් අද්භූත මිලක් නියම කලාම තනි තනිව බැංකුව ට ගිහින් කතා කලාම දෙන ලද හාස්‍යජනක විසඳුම් වලට එකග වෙන්න බැරි නිසයි අපි එකමුතු උනේ....ඒක වරදක්ද...වැරදි කියන උන් ඉන්නවා නම් අපිට අපේ දරු පැටෞන්ට කන්න බොන්න අදින්න ඉගෙනගන්න සල්ලි දීපියවු කෝඔ😂😂😂😂😂