Bank of Ceylon
Read all reviews for Bank of Ceylon →
ජීවිතේට මේ බැංකුවෙන් ලෝන් ගන්න එපා…
ජීවිතේට මේ බැංකුවෙන් ලෝන් ගන්න එපා එයාලට ඕන අහිංසක මිනිස්සුන්ට මේ අසරණ වෙලාවෙ එයාලගෙ තියෙන සොච්චම් මුදලත් උදුරගෙන අවුරැද්දෙ profit වුනා කියල පෙන්වන්න.අහිංසක රජයේ සේවකයන්ව පොඩි පොඩි ව්‍යාපාරිකයන්ව හිගමනටම දාපු මේ බැංකුව ගැන හිතේ තියෙන දේ කියන්න ගියොත් අවුරුද්දක් විතර block වෙනව account එක ලැජ්ජයි boc ජාතියේ මහා පහන් ටැඹ නෙවෙයි ජාතියේ ගසාකන බැංකුව කියල දාගන්න ඕකට දවසක තේරෙයි ඔයාලට මේ අහිංසක මිනිස්සුන්ගෙ කරමතින් පහන්ටැඹ වුනා වගේම ඒ මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප කිරීම් වලින්ම ජාතියේ හිගන බැංකුව වෙන හැටිත්