Bank of Ceylon
Read all reviews for Bank of Ceylon →
බැංකු ණය පොලී ප්රතිශතය අසාධාරණ ලෙස නොදන්වා ඉහළ දැමීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. අප ඔබ ආයතනය කෙරෙහි තැබූ විශ්වාසය පලුදු නොවෙන්නට නම් අප පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු වේ යැයි බලාපොරොත්තු වෙමි.
2022 september 23